අධික වේගයෙන් ගිය කැබ් රථය (VIDEO)
By Wasantha
අධික වේගයෙන් හැටන් සිට තලවාකැලේ දක්වා ධාවනය වු කැබ් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරලි අනතුරට ලක්ව තිබෙනවා.
එම කැබ් රථය වේගය පාලනය කිරීමට නොහැකිව මෙසේ අනතුරට ලක්ව ඇති බවයි පොලිසිය පැවසුවේ.
එහි රියදුරු තුවල ලබා රෝහල් ගත කර ඇති බව සඳහන්.