පැය 24 කදී රිය අනතුරු 121 ක් - දස දෙනෙකුට දිවි අහිමි වෙයි

By Wasantha Apr 15, 2021 07:31 AM GMT
Report

 දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ඊයේ දිනය තුළදී රිය අනතුරු 121 ක් වාර්තා වී තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ, එම අනතුරුවලින් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් 74 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.