AC බස් වලින් ප්‍රවාහන සේවා ලබා ගන්නා මගීන්ට අවවාදයක්

By Wasantha May 02, 2021 11:38 AM GMT
Report

මෙරට පොදු ප්‍රවාහන සේවා සපයන වායු සමනය බස් රථවල මගීන් අනිවාර්යයෙන් මුව ආවරණ පළඳින ලෙස වසංගත රෝග විද්‍යා අංශයේ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා. හෙට සිට යළි කාර්යාල සේවා ආරම්භ වන බැවින් පොදු ප්‍රවාහන සේවා භාවිතයේදී සැලකිලිමත්වන ලෙසයි ඔහු ඉල්ලා සිටියේ. සාමාන්‍ය බස් රථවල ගමන් ගන්නා අවස්ථා වලදීත් ඒවායේ කවුළු විවෘතව තබන ලෙස ඔහු සඳහන් කළා. 


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... Join Now