25 හැවිරිදි තරුණියක් ගඟට පනී..ඇය සොයා පුළුල් මෙහෙයුමක්.
Police
Rathnapura
Young girl susite
Gagata pani
By Aruna
රත්නපුර මාරපන ප්‍රදේශයේදී 25 හැවිරිදි තරුණියක් සියදිවි හානිකර ගැනීමේ අරමුණින් ගඟට පැන ඇති බව පොලීසිය පවසයි.
රත්නපුර පොලීසිය සඳහන් කළේ ඊයේ (27) උදෑසන 10ට පමණ එම සිද්ධිය වාර්තා වූ බවය. අදාළ තරුණිය රත්නපුර කැටන්දොල ප්‍රදේශයේ පදිංචිකාරිනියකි.
ගඟට පැන්න තරුණිය අතුරුදන් වී ඇති අතර ඇය සොයා පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් මෙහෙයුමක් සිදුකරයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |