හරි දැන් එයාගෙන් මට වැඩක් නෑ. අනියම් සැමියා එක්ක එකතු වෙලා බිරිද සැමියට කරපු වැඩක් ගැන ඇහෙන භයානක කතාව....
By Sithumi
මාවනැල්ල යාලයපොල පාර ප්‍රදේශයේදී සිය සැමියා මෝටර් රථයකින් හප්පා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇහෙන භයානක කතාවක් ගැන තමයි අද අපි කියන්න යන්නේ.
මේ සිද්ධියට මේ වන විට මියගිය අයගේ බිරිඳ සහ ඇගේ අනියම් සැමියා මාවනැල්ල පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෝටර් රථයක ගැටී බරපතළ තුවාල ලබා මාවනැල්ල රෝහලේ දී මිය ගි මෙම ස්වාමියා පිළිබදව විමර්ශන ආරම්භ කළ පොලීසියට කරුණු කිහිපයක් අනවරණ වී තිබුණා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේ දී මෙය සාමාන්‍ය අනතුරක් නොව මරණකරුගේ බිරිඳ සහ ඇගේ අනියම් සැමියා එක්ව සිදුකළ ඝාතනයක් බවට අනාවරණය වී තිබුණා
සිද්ධිය සම්බන්ධයෙන් එම සැකකාරිය සහ ඇගේ අනියම් සැමියා අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ ...
