තේ වෙලාවට හරිම රසවත් ක්‍රිස්පි කෑමක්
Recipe
By Thaya
තේ වෙලාවට අපි විවිධ කෑම ආහාරයට ගන්නවා ඉතින් ඒ වගේ ගන්න පුලුවන් එක් කෑමත් තමයි ක්‍රිස්පි අල බෝල කියලා කියන්නේ. ඒ කෑම වර්ගය හදන හැටි අපි වීඩියෝ එකකින් පහතින් නරඹමු.