බැංකුවක් අසල වෙඩි තැබීමක්...

Police Anuradahapura Privet bank
By Aruna May 06, 2021 02:38 AM GMT
Report

 අනුරාධපුර ප්‍රදේශයේ පුද්ගලික බැංකුවක් අසල අද (06) උදෑසන සිදුකළ වෙඩි තැබීමක් එක් පුද්ගලයෙක් තුවාල ලබා තිබේ.

මෙම වෙඩි තැබීමට හේතුව සහ වේඩි තැබීම සිදු කළේ කවුරුන්ද යන්න තවමත් අනාවරණය කර ගෙන නැති බව පොලිසිය සඳහන් කළා.

වැඩි දුරටත් පොලීසිය සඳහන් කළේ, සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක බවයි.