ගුවන්තොටුපළක පිපිරීම් මාලාවක් - 22ක් මරුට
Airport
Blast
By Thaya
යේමනයේ ඒඩන් ගුවන්තොටුපළේ පිපිරීම් කිහිපයක් සිදුව තිබෙනවා.මෙම පිපිරීමෙන් පුද්ගලයින් 22 පමණ ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් පුද්ගලයින් 50ක් පමණ තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.යේමනයට පත්වූ නව අමාත්‍ය මණ්ඩලය සෞදි අරාබියේ සිට පැමිණෙන අවස්ථාවේ මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.