භාණ්ඩ කිහිපයක මිල වැඩි කරන්න ඉල්ලීමක්..එම භාණ්ඩ මෙන්න.
Chicken
Gas
Bandula gunawardhana
Kiri piti
Simenthi
By Aruna
භාණ්ඩ කිහිපයක මිල වැඩි කිරීමට ආයතන කිහිපයක් පාරිභෝගික අධිකාරියෙන් අවසර ඉල්ලා ඇති බව සතිඅන්ත පුවත්පතක් වාර්තා කරයි.
ගෑස්,කිරිපිටි,සිමෙන්ති සහ කුකුල්මස් ව්‍යාපාරයේ යෙදෙන ආයතනයන් මෙලෙස මිල වැඩි කිරීමට ඉල්ලීමක් කර ඇති බවයි එහි සදහන් වන්නේ.
කෙසේ වෙතත් පාරාභෝගික කටයුතු අධිකාරියෙන් මේ සදහා කිසිදු ප්‍රතිචාරයක් ලබා දී නැති බවටයි වාර්තා වන්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |