ජනතාවට රුපියල් 5000ක සහන මල්ලක්...ලැබෙන විදියත් මෙන්න.
Sathosa
Bandula gunawardhana
Quentin areas
Isolating aries
By Aruna
නිරෝධායනය කර ඇති පවුල් සහ හුදකලා කර ඇති ප්‍රදේශ වල ජනතාවට සතොස මගින් රුපියල් 5000ක සහන මල්ලක් ලබා දීමට කටයුතු කර ඇති බව වෙළඳ අමාත්‍යංශය විසින් දැනුම්දී තිබෙනවා.
මෙලෙස වෙළඳ අමාත්‍යංශය විසින් දැනුම් දුන් නිවේදනය පහතින් දැක්වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |