මෙරට න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකිරිමට නියෝජිතයින් පැමිණෙන කාලය..

By Sewvandhi Jun 24, 2023 04:15 PM GMT
Report

ශ්‍රී ලංකාවට න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකිරිම සඳහා රුසියානු නියෝජිතයින් එළඹෙන සැප්තැම්බර් හා ඔක්තෝබර් මසවලදී පැමිණීමට නියමිතව ඇත.

ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිවරයා විසින් ඒ බව සඳහන් කලා. ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් ජගර්යාන්,

"මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ බලධාරීන් සමග සාකච්ඡා කිරීම සඳහා රුසියානු නියෝජිතයින් පැමිණෙයි. සාකච්ඡා සරත් සෘතු සමයේදී ඇරඹෙයි. බලාපොරොත්තු වෙනවා.. සැප්තැම්බර් සහ ඔක්තෝම්බර් මාසවලදී සිදුවේවි කියා. ඔවුන් පැමිණ එය අරඹනවා නම් ධනාත්මකව සියලු දේ සිදුවේ යැයි බලාපොරොත්තු වෙනවා."