න්‍යෂ්ටික අවි ප්‍රහාරයක් ගැන ලෝකයම බියපත් වෙයි - නවතම තොරතුරු..

By Sewvandhi Nov 03, 2022 06:06 AM GMT
Report

න්‍යෂ්ටික අවි ප්‍රහාරයක් උතුරු කොරියාව මගින් අත්හදා බලතැයි විසල් සැකයක් මතුව ඇති බව දකුණු කොරියානු බලධාරීන් පවසනවා.

එනම් උතුරු කොරියාව විසින්  අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලයක් නැවතත් අත්හදා බලා ඇති බවට වාර්තා පළවීමත් සමගය.

එම මිසයිලය, උතුරු කොරියාව මේ වසර තුළදී අත්හදාබැලූ හත්වැනි අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලය බවත් ඔවුන්ගේ රටේ සිට ලොව අනෙක් පැත්තට පවා ප්‍රහාරයක් එල්ල කිරීමේ හැකියාව දැන් ඔවුන් සතුබව විදෙස් මාධ්‍ය පැවසීය.

ඒ හේතුවෙන් ඔවුන් නුදුරේදීම න්‍යෂ්ටික අවියක් ද අත්හදා බැලීමට ඉඩ ඇති බව සඳහන් ය

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now