ඌව පළාතට නව අපරාධ කොට්ඨාසයක්

Report

සෑම පළාතකම අපරාධ කොට්ඨාසයක් ආරම්භ කළ බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි.

මෙම පියවර අපරාධ මැඩලීමේ මෙහෙයුම්වලට සමගාමීව ක්‍රියාත්මක කර ඇති බව ඔහු සඳහන් කළේය. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ අධීක්ෂණය යටතේ මෙම අපරාධ කොට්ඨාස ක්‍රියාත්මක වන බවද වැඩබලන පොලිස්පතිවරයා පැවසීය.

එසේම, පොලිස් නිලධාරීන්ගෙන් ජනතාවට සිදුවන වැරදි සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. 

ගම්පහ ප්‍රදේශවාසීන්ට විශේෂ දැනුම්දීමක්

ගම්පහ ප්‍රදේශවාසීන්ට විශේෂ දැනුම්දීමක්

ඌව පළාතේ අපරාධ මැඩලීම වෙනුවෙන් ස්ථාපිත කරන ලද ඌව පළාත් නව අපරාධ කොට්ඨාසය වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ විවෘත කරන ලදී.

පරණ පොලිසිය, මහියංගනය පාර, බදුල් දරණ ස්ථානයේ මෙම ඒකකය පිහිටුවා තිබේ. ඌව පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ මෙම ඒකකය ක්‍රියාත්මක වෙයි.  

සබන් සහ ෂැම්පු SLS සහතිකය අනිවාර්ය කිරීම තව කල් යයි

සබන් සහ ෂැම්පු SLS සහතිකය අනිවාර්ය කිරීම තව කල් යයි

අද ලග්න කිහිපයකට මල් 07යි - විවාහ වෙන්න ඉන්න අයට සහ වෙලා ඉන්න අයට වෙන්න යන දේ මෙන්න

අද ලග්න කිහිපයකට මල් 07යි - විවාහ වෙන්න ඉන්න අයට සහ වෙලා ඉන්න අයට වෙන්න යන දේ මෙන්න

 

GalleryGallery