දුරකථන සේවාවට නව යුගයක් - ස්වාධීන නියාමන පද්ධතියක් මේ වසරේ

Report

මෙරට ජංගම සහ ස්ථාවර දුරකථන සේවාවල ගුණාත්මකවය ඉහළ නැංවීම සඳහා ස්වාධීන නියාමන පද්ධතියක්, මේ වසර තුළ ස්ථාපනය කිරීමට විදුලි සංදේශ හා නියාමන කොමිෂන් සභාව තීරණය කර තිබේ.

එහි අධ්‍යක්ෂ ජෙනරාල් එයා වයිස් මාර්ශල් බන්දුල හේරත් සඳහන් කළේ, මේ වනවිට අදාළ මෙහෙයුම් ආයතන මගින් ලබාගන්නා දත්ත මගින් පමණක් දුරකථන සේවා නියාමනය සිදු වන බවයි.

දුරකථන සබඳතා සහ අන්තර්ජාල සබඳතා ආවරණ කලාප ඉහළ නැංවීම අදාළ නියාමනයෙහි ප්‍රමුඛ අරමුණක් බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළා.

අපනයන ශක්තිමත් කිරීමට මෙරටට ඩොලර් මිලියන 100ක්

අපනයන ශක්තිමත් කිරීමට මෙරටට ඩොලර් මිලියන 100ක්

කොළඹට සුභම සුභ ආරංචියක් - 2027 කොළඹට ලැබෙන්න යන අලුත්ම තෑග්ග මෙන්න

කොළඹට සුභම සුභ ආරංචියක් - 2027 කොළඹට ලැබෙන්න යන අලුත්ම තෑග්ග මෙන්න