මුස්ලිම් ජාතික තරුණයකු ඉස්ලාම් පල්ලියක් තුළ ගිනි තබාගෙන සියදිවි නසාගෙන ඇත.
Suicide
By Thaya
මුස්ලිම් ජාතික තරුණයකු ඉස්ලාම් පල්ලියක් තුළ ගිනි තබාගෙන සියදිවි නසාගෙන ඇත.
එසේ දිවා නසිගෙන ඇත්තේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ අයෙක් බව සඳහන්ය.
පල්ලියේ සවිකර තිබූ කැමරා පද්ධ.ිවල එම ගිනි තබා ගැනීම පටිගත වී ඇත.
මෙම සිද්ධිය සිදුව ඇත්තේ පුත්තලමල තිල්ලනිය ප්‍රදේශයේ පල්ලියකය.
කොරෝනා මරණ ආදාහන කිරීම සම්බන්ධයෙන් මුස්ලිම් ජාතිකයන් දැඩි විරෝධයක් පළ කරන්නේ තම ආගමානුකූල භූමදානය අනිවාර්ය බව කියමිනි.