ඇමතියෙක් හෝටලයක වෙඩි තියමින් යකා නටයි

hotel-and-dancing
By Thaya Jan 03, 2021 01:28 PM GMT
Report

රාජ්‍ය අමාත්‍යවරයෙකු අහසට වෙඩි තබමින් කලහකාරී ලෙස හැසිරුණු බවක් සමාජ මාධ්‍ය විසින් වාර්තා කරයි.

මහනුවර පෞද්ගලික හෝටලයක දී මෙම රාජ්‍ය අමාත්‍යවරයා ඇති කරගත් මත ගැටුමකදී අහසට වෙඩි තබා කලහකාරීව හැසිරී ඇතැයි එම වාර්තා වල දැක්වේ.

ආසන්න දිනයක දී මේ ආකාරෙය්ම හැසිරීමක් සම්බන්ධ අමාත්‍යවරයාට චෝදනා එල්ල විය.