ගිනි ගත් උක් මෙට්‍රික් ටොන් එකක් රුපියල් 5000කට ආණ්ඩුව මිලදී ගනී
ගිනිගත් උක් මෙටි්‍රක් ටොන් එකක් රුපියල් 5,000කට මිලදී ගැනීමට ලංකා සීනි සමාගම තීරණය කර ඇති බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති ප්‍රකාශ කළා.
ඒ, කොළඹ අද (03) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්. ගින්නට හසු වූ අස්වැන්න මිලදී ගන්නා තුරු සෙවනගල සීනි කම්හලට උක් ලබා නොදෙන බව ඒකාබද්ධ ගොවි බල මණ්ඩලය මීට පෙර පැවසුවා.

ෆොන්සේකා හිතුවා ප්‍රභා මුහුදෙන් පැනලා යයි කියල, එයාට ලොකු තරහක් තිබුණා කරන්නාගොඩ එක්ක - පෞද්ගලික කතාවක් එළි කරන සංජීව එදිරිමාන්න
සෙවනගල උක් වගාබිම්වල අක්කර 16කට ආසන්න ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වී තිබුණේ පසුගිය ඉරිදා දිනයේයි.