ප්‍රධාන මාර්ගයක් තාවකාලිකව වසා දැමේ..

Road Closed
By Thaya Feb 06, 2021 06:47 PM GMT
Report

ප්‍රධාන මාර්ගයක් තාවකාලිකව වසා දැමේ.. කොළඹ – පුත්තලම A03 ප්‍රධාන මාර්ගය අද(05) උදෑසන 6.00 සිට හෙට(06) සවස 6.00 දක්වා වසා තැබෙන බව පොලීසිය පවසයි. ඒ, එම මාර්ගයේ මීගමුව, ගල්කන්ද හන්දිය දුම්රිය හරස් මාර්ගයේ සිදු කරන අලුත්වැඩියාවක් හේතුවෙන්. විකල්ප මාර්ග භාවිතා කරන්නැයි පොලීසිය ජනතාවට හා රියැදුරන්ට දැනුම් දෙයි.