මහා පරිමාණ ඛනිජ වැලි වංචාවක්
Mineral
By Thaya
ටොන් එකක් සඳහා ඇමෙරිකානු ඩොලර් 18 ක පාඩු පිට ඉල්මනයිට් ඛනිජ වැලි ටොන් 85000ක් අලෙවි කිරීමක් පිලිබඳව කෝප් කමිටුවේදී හෙලිවී ඇත. මෙම වංචාව සිදුව ඇත්තේ 2020වසරේදීය. එම ගනුදෙනුවට අදාලව ටොන් 20000ක මුදල් ද තවමත් ගෙවා නැතැයි හෙළිවී තිබේ.
