අහඹු PCR පරීක්ෂාවට විශාල පිරිසක්
Covid-19
By Thaya
අහඹු ලෙස PCR පරීක්ෂාවක් අද දින කොළඹ ප්‍රදේශවල සිදු කරනු ලැබුවා. එහිදී විශාල පිරිසක් පී.සී.ආර් පරීක්ෂණ පැවැත්වීමට සහයෝගයදැක්වීම විශේෂත්වයක්.



