කොවිඩ් ආසාදිතයන් ගේ විශාල වැඩිවීමක්

Covid-19
By Thaya Feb 17, 2021 04:57 PM GMT
Thaya

Thaya

Report

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති තවත් 403 දෙනෙකු අද (16) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 756කි. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට හඳුනාගෙන ඇති මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 77,184ක් දක්වා ඉහළගොස් තිබේ.