A/L ප්‍රතිඵල නිකුත් කරන දිනය මෙන්න.

G.l peeris A/L resullt Education dipartment
By Aruna Apr 28, 2021 06:24 AM GMT
Report

2020 අ.පො.ස උසස් පෙළ විභාගයට අදාළ ප්‍රතිඵල දින 7ක් ඇතුළත නිකුත් කෙරෙන බව අධ්‍යාපන අමාත්‍ය ජී. එල් පීරිස් මහතා පවසයි.

මේ අතර සියලු පාසල්, පෙර පාසල් සහ උපකාරක පන්ති අප්‍රේල් මස 30 වනදා දක්වා වසා දැමීමට තීරණය කළ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ අනෙකුත් අධ්‍යාපනික ආයතන ද ඒ අනුව වසා දැමීමට පියවර ගත යුතු බවය.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

https://chat.whatsapp.com/JFXD76SMqFe7cEJznwtMAi