කොළඹ ප්‍රධාන පෙළේ රෝහලක් බැංකුවට සින්නවෙයි...

Report

කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක් විකිණීම වළකාලමින් නිකුත් කර තිබු තහනම් නියෝගය කොළඹ වානිජ මහාධිකරණ විනිසුරු ජගත් කහඳගමගේ මහතා ඉවත් කර තිබෙනවා.

ඒ රුපියල් කෝටි 63කට ආසන්න බැංකු ණය නොගෙවීම නිසා අදාළ රෝහල සින්න වීම හේතුවෙන්.

මෙම තහනම් නියෝගය නිකුත් කර ඇති ආකාරය ගැටළු සහගත බව පෙන්වා දෙමින් නීතීඥ ප්‍රියන්ත අලගියවන්න මහතා කළ ඉල්ලීමකට අනුව තහනම් නියෝගය ඉවත් කෙරුණු බවයි වාර්තා වන්නේ.