කොලොන්නාවේ හෝටලයක ගින්නක්.- අරක්කැමියා රෝහලට.

Sri Lanka Police Fire Accident
By Wayomi Dec 28, 2023 10:35 AM GMT
Wayomi

Wayomi

Report

කොළොන්නාව ප්‍රදේශයේ හෝටලයක ඇති වූ ගින්නකින් ඇති වී තිබෙනවා.

එම ගින්නත් සමඟ ඇති වූ දුම ආග්‍රහණය වීම හේතුවෙන් එහි අරක්කැමියා ජාතික රෝහලට ඇතුළත් කළ බව වැල්ලම්පිටිය පොලිසිය සඳහන් කළා.

එලෙස රෝහල් ගත කෙරුනේ, කුරුණෑගල, මාවතගම ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි පුද්ගලයක්.

කෙසේ වෙතත් මේ වන විට ගින්න පාලනය කර ඇති බවයි පොලිසිය වැඩිදුරටත් කියා සිටියේ.

ReeCha