විශාලතම ඉන්ධන පිරිපහදුවක ගින්නක්...1000ක් වහාම ආරක්‍ෂිත ස්ථාන වෙත.

Police
By Thaya Mar 29, 2021 07:12 PM GMT
Thaya

Thaya

Report

ඉන්දුනීසියාවේ විශාලතම ඉන්ධන පිරිපහදුවක ඇතිව තිබෙන ගින්නක් පාලනය කර ගැනීම සඳහා එරට ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා. ඉන්දුනීසියාවේ Balongan නම් ඉන්ධන පිරිපහදුවේ එම ගින්න ඇතිව තිබුනේ අද අළුයම් කාලයේදීය. ගින්නෙන් පිරිපහදුවේ සේවකයින් ඇතුළු 20 දෙනෙකු තුවාල ලබා ඇති බවත් එහි අවට සිටි පදිංචිකරුවන් 950 දෙනෙකු පමණ ආරක්‍ෂිත ස්ථාන කරා පිටත් කර යැවීමට කටයුතු කර තිබෙනවා. මෙම ගින්නට හේතුව මේ දක්වා අනාවරණය වී නැහැ.


GalleryGalleryGallery