පෞද්ගලික බස් හිමියන් සහ ගමනාමන කොමිසම අතර සාකච්ඡාවක් අද

Bus
By Thaya Feb 15, 2021 06:38 PM GMT
Report

පෞද්ගලික බස් රථ හිමියන් සහ ජාතික ගමනාමන කොමිෂන් සභාව අතර සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතයි. ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසූවේ ඉල්ලා සිටි ණය සහන සම්බන්ධයෙන් එහිදී අවධානය යොමු කෙරෙන බවයි. අනතුරුව සිය ඉදිරි වැඩපිළිවෙල සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදු කරන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.