ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථානයක් වාසාදැමේ.. පර්යේෂණ ආයතනයකිනුත් කොරෝනා පොකුරක්.
Covid
Corona
Velisara economic center
Thalawakele
By Aruna
වැලිසර ආර්ථික මධ්‍යස්ථානය නැවත දැනුම්දෙන තුරු වසා දැමීමට තීරණය කර ඇත.
වැලිසර ආර්ථික මධ්‍යස්ථානය තුළින් කොවිඩ් ආසාදිතයින් හඳුනා ගැනීමත් සමග පවතින් අවදානම සලකා එම තීරණය ගෙන තිබේ.
මේ අතර තලවකැලේ තේ පර්යේෂණ ආයතනයේ විද්‍යාඥයින් ඇතුළු කාර්යමණ්ඩලයේ 30 දෙනෙකුට කොවිඩ් -19 වෛරසය අසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.
තලවකැලේ ලිඳුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ජනත් අබේගුණරත්න මහතා ඒ බව පැවසීය.
එම තේ පර්යේෂණ ආයතනයේ 40 දෙනෙකු PCR පරීක්ෂණ සඳහා භාජනය කර තිබූ අතර ඉන් 30 දෙනෙකු කොවිඩ් -19 ආසාදිත බවට අද (07) තහවුරු වී ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....