දීර්ඝ කාලයක සිට තම සොහොයුරා අතින් අතවරයට ලක්වූ 15 හැවිරිදි හැවිරිදි නැඟණිය ගැබ් ගනියි

Abuse
By Thaya Feb 06, 2021 06:46 PM GMT
Report

තම සොහොයුරා විසින් දූෂණය කිරීම නිසා ගැබ් ගත් පහළොස් හැවිරිදී දැරියක දරුවකු ප්‍රසූත කර ඇති අතර සොහොයුරා හිඟුරක්ගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 18 හැවිරිදි තරුණයෙක්. දරුවා ලැබීමට දැරිය රෝහල් ගත කිරීමෙන් අනතුරුව රෝහල් ප්‍රධානීන් විසින් සිද්ධිය පොලීසියට දැනුම් දී පොලීසියට දැනුම් දී ඇති බවත් සඳහන් පොලීසිය විසින් සිදුකළ විමර්ශනවලදී දීර්ඝ කාලයක සිට දැරිය තම සොහොයුරාගේ අතවරයට ලක්ව ඇති බව හෙළිව තිබෙනවා