රට පුරා පොලිසියෙන් දැවැන්ත මෙහෙයුමක් - 887ක් අත්අඩංගුවට

Report

පොලිස් මාධ්‍ය කොට්ඨාශය "රටම එකට" ජාතික මෙහෙයුම යටතේ රට පුරා කළ වැටලීම් වලදී මත්ද්‍රව්‍ය වැරැදි වලට සම්බන්ධ සැකකරුවන් 887 ක් ඊයේ (17) කළ මෙහෙයුම් වලදී අත්අඩංගුවට ගත් බව පවසයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ ජාතික ජන බලවේග රජය විසින් අරඹන ලද විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීමේ වැඩසටහන යටතේ මෙම මෙහෙයුම් අරඹා තිබේ.

ඒ අනුව අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් සහ මත්ද්‍රව්‍ය ප්‍රමාණ පහත දැක්වේ.

අදාළ සැකකරුවන්ට නිතීය ක්‍රියාත්මක වේ.

​වෛද්‍ය සිසුවියකගේ නිරුවත ටෙලිග්‍රෑම් එකෙන් 8000ක් ඉන්න සමූහයකට දාලා - ටයිල් සේවකයා රිමාන්ඩ්

​වෛද්‍ය සිසුවියකගේ නිරුවත ටෙලිග්‍රෑම් එකෙන් 8000ක් ඉන්න සමූහයකට දාලා - ටයිල් සේවකයා රිමාන්ඩ්

සමන් ඒකනායක අද අධිකරණයට

සමන් ඒකනායක අද අධිකරණයට

Gallery