පොලිස් නිලධාරීන් 68කගේ වැඩ තහනම්

Report

මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා විසින් ජනවාරි සිට මේ දක්වා මත්ද්‍රව්‍ය පිළිබඳව චෝදනා එල්ල වූ පොලිස් නිලධාරීන් 68 දෙනෙකුගේ වැඩ තහනම් කර ඇති බව සඳහන් කරයි.

ඒ මත්ද්‍රව්‍ය භාවිතා කිරීම හා මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් අඳාළ නිලධාරීන්ට චෝදනා එල්ල වී ඇති හේතුවෙන්.

එසේම ඔහු සඳහන් කළේ මෙසේ මෙම වැඩ තහනමට ලක් වූ නිලධාරීන් සම්බන්ධයෙන්ද වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බවයි.

ඊට අමතරව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ මත්ද්‍රව්‍යවලට සම්බන්ධ නිලධාරීන් සිටිනවාද යන්න තවත් පරීක්ෂණ කටයුතු සිදු කෙරෙන බවයි.

නීතිය රැකිය යුතු ආරක්ෂක අංශ මඟින්ම මෙසේ ක්‍රියා කිරීම උපහාසයට කරුණකි.

කෙසේ වුවද අඳාළ නිලධාරීන්ට විරුද්ධව නිවැරදිව සහ අපක්ෂපාතීව නීතිය ක්‍රියාත්මක වනු ඇති බව මහජනතාව බලාපොරොත්තු වේ.

ගුරුවරු විදුහල්පතිවරු බයවෙන්න එපා මේකයි ඉස්සරහට වෙන්නේ නීතිය අපි නෙමෙයි හැදුවේ

ගුරුවරු විදුහල්පතිවරු බයවෙන්න එපා මේකයි ඉස්සරහට වෙන්නේ නීතිය අපි නෙමෙයි හැදුවේ

මහින්දගේ වාහන දෙකෙන් එකක් අද භාර දෙයි

මහින්දගේ වාහන දෙකෙන් එකක් අද භාර දෙයි

අද සිට අහෝසි බදු ක්‍රමයක් ගැන මෙන්න විශේෂ නිවේදනයක්

අද සිට අහෝසි බදු ක්‍රමයක් ගැන මෙන්න විශේෂ නිවේදනයක්