බන්ධනාගාර ආශ්‍රිතව තවත් ආසාධිතයන් 65 ක් – සමස්ථය 5125 යි

Covid-19
By Thaya Mar 13, 2021 07:07 PM GMT
Thaya

Thaya

Report

බන්ධනාගාර ආශ්‍රිතව තවත් කොරෝනා ආසාධිතයන් 65 දෙනෙක් හදුනාගෙන තිබෙනවා. ඔවුන් සියලු දෙනා පිරිමි සිරකරුවන් වන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව නිවේදනය කලේ. ඒ අනූව බන්ධනාගාර ආශ්‍රිතව හදුනාගත් කොවිඩ් ආසාධිතයින්ගේ සමස්ථ එකතුව 5125 දක්වා ඉහළ යනු ඇති. වැලිකඩ බන්ධනාගාරයේ 929 දෙනෙක් / මැගසින් බන්ධනාගාරයේ 881 දෙනෙක් / මහර බන්ධනාගාරයේ 836 දෙනෙක් / කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ 458 ක් සහ මීගමුව බන්ධනාගාරයේ 371 දෙනෙකුද ආසාධිතයන් අතර වනවා. බන්ධනාගාර ආශ්‍රිතව හඳුනාගත් කොරෝනා රෝගීන්ගෙන් මේ වනවිට රැදවියන් 4702 දෙනෙකු සහ නිළධාරීන් 158 දෙනෙකු සුවය ලබා ඇති අතර තවත් රැඳවියන් 250 ස් දෙනෙක් සහ නිළධාරීන් දෙදෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව කියා සිටියේ.