අධිවේගී මාර්ගයේ වාහන 6ක් එකට ගැටේ. විශාල අනතුරක්

Police Accident
By Thaya Mar 28, 2021 05:39 PM GMT
Thaya

Thaya

Report

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව දෙසට වූ මාර්ගයේ 58 වන සැතපුම් කණුව ප්‍රදේශයේ දී අද සවස වාහන 06ක් ගැටීමෙන් රිය අනතුරක් සිදුව තිබෙනවා. අද සවස 6.00 ට පමණ සිදුවූ මෙම අනතුරෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ අධික වාහන තදබදයක් ඇතිව තිබු බවයි වාර්තා වන්නේ


GalleryGalleryGalleryGalleryGallery