සයිප‍්‍රසයේ සිට පැමිණි 45කට නව කොරෝනා ප‍්‍රභේදයදැයි සැක..

Corona
By Thaya Jan 22, 2021 07:20 PM GMT
Thaya

Thaya

Report

සයිප්‍රසයේ සිට පසුගිය සතියේ මෙරටට පැමිණි විදෙස් ශ‍්‍රමිකයන් 45 දෙනෙකුට ආසාදනය වී ඇත්තේ නව කොරෝනා ප්‍රභේදය දැයි සැක ඇති වී තිබේ.

ඒ හේතුවෙන් ඒ සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් විසින් පරීක්ෂණ සිදු කරමින් සිටියි.

පසුගිය සතියේ සයිප‍්‍රසයේ සිට පැමිණි 150 දෙනකු ගෙන් 45 දෙනෙකුට වෛරසය ආසාදනය වී තිබේ.

ඔවුන් මේ වනවිට ප‍්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කර ඇත.