කඩා වැටුණු වහලය බිළිගත් බිළිදෙකු ඇතුළු තිදෙනා
Disaster
galle
natural disaster
By Sithumi
ජීවිතය යනු කොයි මොහොතේ නිමාවට පතවන දෙයක්ද යන්න නිශ්චිත නොවේ. එය මනාව පසක් කළ සිදිවීමක් අද වාර්ථා වී තිබුනා.
ගාල්ල මකුළුව ප්‍රදේශයේ වහලක් මත නැග සරුංගල් යවමින් සිටි තිදෙනකු ඔවුන් රැඳී සිටි තහඩුව කඩා වැටීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පැවසීය.
එම අනතුරෙන් මිය ගොස් ඇත්තේ අවුරුදු 40 සහ 43 වයැසති පුද්ගලයන් දෙදෙනකු සහ 5 හැවිරිදි දරුවෙකි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |