2020 උසස්පෙළ විශිෂ්ඨයින් මෙන්න (PHOTOS)

colombo jaffna horana gall dehiwela
By Sewvandhi May 05, 2021 04:55 AM GMT
Sewvandhi

Sewvandhi

Report

2020 ඔක්තෝබර් මාසයේ පැවති අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ (04) නිකුත් කෙරුණා.

එම ප්‍රතිඵල අනුව විශේෂ දක්ෂතා දැක්වීමට සමත්වී ඇත්තේ බස්නාහිරෙන් පිට පළාත්වල සිසු සිසුවියන් බව පෙනී යනවා.

මේ එහි විශිෂ්ඨ ප්‍රතිඵල ගත් සිසුන් ගැන සටහනක්…

ගණිත අංශයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය – ධනරාජ් සුන්දර්බවන් – චාවකච්චේරි හින්දු විද්‍යාලය, යාපනය

  2020 උසස්පෙළ විශිෂ්ඨයින් මෙන්න (PHOTOS) | 2020 Advanced Level Iland Rank

ජීව විද්‍යා අංශයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය – ප්‍රවීන් විජේසිංහ – කොළඹ රාජකීය විද්‍යාලය

  2020 උසස්පෙළ විශිෂ්ඨයින් මෙන්න (PHOTOS) | 2020 Advanced Level Iland Rank

වාණිජ අංශයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය – අමන්දි මදනායක – සංඝමිත්තා බාලිකා විද්‍යාලය, ගාල්ල

2020 උසස්පෙළ විශිෂ්ඨයින් මෙන්න (PHOTOS) | 2020 Advanced Level Iland Rank

කලා අංශයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය – චමල්කා සෙව්මිණි – ප්‍රෙස්බිටේරියන් බාලිකා විද්‍යාලය, දෙහිවල

  2020 උසස්පෙළ විශිෂ්ඨයින් මෙන්න (PHOTOS) | 2020 Advanced Level Iland Rank

ඉංජිනේරු තාක්ෂණ අංශයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය – අවිෂ්ක චානුක – හොරණ තක්ෂිලා විද්‍යාලය

  2020 උසස්පෙළ විශිෂ්ඨයින් මෙන්න (PHOTOS) | 2020 Advanced Level Iland Rank

ජෛව පද්ධති තාක්ෂණ අංශයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය – සුසික සඳසර – හොරණ තක්ෂිලා විද්‍යාලය

  2020 උසස්පෙළ විශිෂ්ඨයින් මෙන්න (PHOTOS) | 2020 Advanced Level Iland Rank

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 

Join Now

ReeCha