අනියම් බිරිදගේ 19 හැවිරිදි ලේලිය දූශනය කරලා

raped 19 years old
By Thaya Mar 05, 2021 09:12 AM GMT
Thaya

Thaya

Report

දහනව හැවිරිදි තරුණියක් දූෂණය කිරීම සම්බන්ධයෙන් තිස් අට හැවරදි පෙදරේරුවෙක් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු මෙලෙස දූෂණය කර ඇත්තේ තම අනියම් බිරිඳගේ පුත්‍රයා ගේ පිළිඳ බවයි තොරතුරු අනාවරණය වී ඇත්තේ

අධිකරණයට ඉදිරිපත් කරන ලද සැකකරු ලබන දොළොස් වන දා දක්වා රක්ෂිත දුර වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. දූෂණයට ලක් වූ තරුණියගේ නිවසේ සිටින ගැහැනු දරුවන් දෙදෙනා සහ පිරිමි දරුවා පිළිබඳව පරිවාස වාර්තාවක් කැඳවීමටත් ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ නියෝගයක් නිකුත් කර ඇත.

මෙම කාන්තාව ප්‍රේම සම්බන්ධයක් නිසා විවාහ වී රත්ගම පිහිටි සැමියාගේ නිවසට පැමිණ ඇති අතර පසුව සැමියාගේ මව විදෙස් ගත වී ඇත.

පසුගිය ජනවාරි මස දිනයක හරිම සැකකරු පැමිණ බලහත්කාරයෙන් මත මාව දූෂණය කළ බවත් 28 වන දා දක්වා දිගින් දිගටම තමන්ගේ කැමැත්ත නොමැතිව කිහිප වරකදීම තමාව දුෂණය කළ බවට ඇය පැමිණිල්ලේ සඳහන් කර තිබුණා.