වසරේ පළමු දින 19 තුළ මෙහෙම දෙයක් හිතා ගන්නවත් බෑ..
By Piyumika
මේ වසරේ පළමු දින 19 තුළ සංචාරකයන් 153,761ක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
ශ්‍රී ලංකා සංචාරක අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේ මේ වසරේ පළමු සති දෙක තුළ 50,000කට අධික සංචාරකයන් සංඛ්‍යාවක් මෙරටට පැමිණ ඇති බවයි.
ඉන් වැඩිම සංචාරකයන් සංඛ්‍යාවක් පැමිණ තිබෙන්නේ ඉන්දියාව, රුසියාව, එක්සත් රාජධානිය, ජර්මනිය, චීනය, යන රටවල්වලින් බව වාර්තා වේ.
You may like this video