මව ජංගම දුරකතනය නොදුන් නිසා, 14 හැවිරිදි සිසුවා ගෙළ වැළලාගෙන

Police
By Thaya Apr 07, 2021 09:26 PM GMT
Thaya

Thaya

Report

යාපනය සුළිපුරම් පිලවට්ටෙයි ප්‍රදේශයේ මවක් සිය දරුවාගේ ජංගම දුරකතනය ලබා ගැනීම නිසා 14 හැවිරිදි සිසුවෙකු ගෙළ වැළලාගෙන මියගොස් තිබෙනවා. 9 වෙනි ශ්‍රේණියේ ඉගනුම ලබන මෙම දරුවා අධ්‍යාපන කටයුතු සඳහා අවධානය යොමු නොකර , ජංගම දුරකතනයෙන් ක්‍රීඩා කිරීම හේතුවෙන් මව ,දරුවා භාවිත කළ ජංගම දුරකතනය ඇය බාරයට ගැනීම නිසා සිත් තැවුලට පත් ශිෂ්‍යයා සියදිවි හානි කරගෙන ඇති බවයි පොකිසිය සඳහන් කළේ.