මේ දරුවන් වෙනුවෙන් විශේෂ වැඩසටහනක් - දිට්වා සුළි කුණාටුවෙන් කණගාටුදායක තත්ත්වයක්

Report

කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය විසින් 'දිට්වා' නිසා මව-පියා හෝ දෙදෙනාම අහිමි දරුවන් 103ක් සිටින බව පවසයි. ඊයේ (6) පැවති වැඩසටහනක දී බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාරයේ ඇය මේ බව පැවසුවේය.

ඇය වැඩිදුරටත් පවසා ඇත්තේ එම දරුවන් රැකබලා ගැනීමට මෙන්ම ඔවුන්ගේ අනාගත සුරක්ෂිතතාව උදෙසා ජනාධිපතිවරයාගේ උපදෙස් මත වෙනම වූ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවයි.

මගේ දරුවගේ කනට ගහලා ඔළුව මේසේ තද කරලා වැලමිටෙන් කොන්දට ගහලා - දරුවට බයට මුත්‍රා පිටවෙලා - පාසලේ සිසුවියට සිදු වූ පහරදීමක් හෙළි වේ

මගේ දරුවගේ කනට ගහලා ඔළුව මේසේ තද කරලා වැලමිටෙන් කොන්දට ගහලා - දරුවට බයට මුත්‍රා පිටවෙලා - පාසලේ සිසුවියට සිදු වූ පහරදීමක් හෙළි වේ

ඇය වැඩිදුරටත් පවසා ඇත්තේ දෙමාපියන් නොමැති දරුවන් භාරගැනීමට කැමති බොහෝ දෙනෙකු ඉදිරිපත්ව සිටින බවත් ඒ අනුව එම දරුවන් සම්බන්ධයෙන් නිසි නීතිමය ක්‍රමවේද අනුගමනය කර, අධිකරණ නියෝගයන්ට යටත්ව එම කටයුතු සිදුකිරීමට බලාපොරෝතුවන බවත් වාර්තා කළාය.  

හිටපු නි. පොලිස්පතිට කඩුව පෙන්නලා බිහිසුණු අපරාධයක්

හිටපු නි. පොලිස්පතිට කඩුව පෙන්නලා බිහිසුණු අපරාධයක්