තරුණයෙක්ට දිවි අහිමි කළ මාරක අනතුරක්

Report

 සීදූව, කොටුගොඩ මාර්ගයේ කිලෝමීටර් 03 කණුව ආසන්නයේදී සිදු වූ අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

 කොටුගොඩ දෙසට ධාවනය වූ යතුරුපැදියක් ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

මෙම අනතුරින් යතුරුපැදිකරු බරපතළ තුවාල ලබා සීදූව රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ වන විටත් ඔහු මියගොස් සිට ඇති බව ද වාර්තා වේ.

රිය අනතුරු ගැන භයානක අනාවරණයක්

රිය අනතුරු ගැන භයානක අනාවරණයක්

 මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 19ක් වූ මීගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෙම අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර සීදූව පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු     ලබයි.

පවුල් ආරවුලක් දුරදිග ගිහින්, තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කරලා

පවුල් ආරවුලක් දුරදිග ගිහින්, තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කරලා