ශ්‍රී ලාංකිකයන්ට පොලිසියෙන් අති විශේෂ දැනුම්දීමක් - අනිවාර්යෙන් පිළිපදින්න

Report

අලුත් අවුරුදු නිවාඩු කාලය තුළ නිවෙස්වලින් බැහැරව යන විට සමාජ මාධ්‍ය භාවිතා කිරීමේදී ප්‍රවේශම් වන ලෙස පොලිසිය ජනතාවට උපදෙස් දී තිබේ. උත්සව සමයේදී නිවෙස්වලින් පිටව යන පුද්ගලයින්ට තමන් සිටින ස්ථානය හඳුනා ගන්නා ඡායාරූප සමාජ මාධ්‍යවල පළ කිරීමෙන් වළකින ලෙසද උපදෙස් දී තිබේ.

එනම්, තත්‍ය කාලීන (LIVE) තොරතුරු හෝ පැමිණීමේ වාර්තා බෙදා ගැනීමෙන් වළකින ලෙසද පොලිසිය ජනතාවට උපදෙස් දී තිබේ. එවැනි සටහන් පළ කරන විට, නිවාසවල පුද්ගලයින් නොමැති බව දන්නා අතර එමඟින් සොරකම් සිදුවීමට මග පාදයි.

[3AN4Q8K ]

තවද, ඔවුන්ගේ සංචාරක ඡායාරූප සහ වීඩියෝ ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් වැනි වේදිකාවල වහාම උඩුගත කිරීමෙන් වළකින ලෙසත්, සංචාරය අවසන් වූ පසු ඒවා බෙදා ගන්නා ලෙසත් ඔවුන්ගෙන් ඉල්ලා තිබේ.

අද සිට 18 දක්වා QR එකට ඉන්ධන නැහැ - අති විශේෂ නිවේදනයක්

අද සිට 18 දක්වා QR එකට ඉන්ධන නැහැ - අති විශේෂ නිවේදනයක්