අවාසනාවන්ත ලෙස වගා ළිඳකට වැටී දරුවෙකුට දිවි අහිමි වෙයි

Report

පොල්පිතිගම - කිරිබමුණේගම යාය ප්‍රදේශයේදී වගා ළිඳකට වැටීමෙන් දරුවෙකු මියගොස් ඇත .

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 10ක් වන දරුවෙකි.

 මෙම දරුවා සෙම්බුකුලිය, කැකිරාව ප්‍රදේශයේ පදිංචි දරුවෙක් වේ.

සමාජ මාධ්‍ය කැලඹු යතුරුපැදිකරු පොලිස් අත්අඩංගුවට

සමාජ මාධ්‍ය කැලඹු යතුරුපැදිකරු පොලිස් අත්අඩංගුවට

මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනුයේ මියගිය දරුවා සෙල්ලම් කරමින් සිටින අවස්ථාවේ නිවස පිටුපස තිබූ අනාරක්ෂිතව පිහිටි වගා ළිඳට වැටී මෙම අනතුර සිදුව ඇති බවයි.

 තවද සිද්ධිය සම්බන්ධයෙන් පොල්පිතිගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

ආදර සම්බන්ධතා වලට සුබයි, අද ලග්න පලාපල මෙන්න

ආදර සම්බන්ධතා වලට සුබයි, අද ලග්න පලාපල මෙන්න