ඊයේ රාත්‍රියේ එක්වරම සුර්යාගෙන් විශාල ගිනිදල්ලක්. - පැය 72ක් තුළ දී වෙන්න යන්න දේ මෙන්න. - (VIDEO)
මෙරට වේලාවෙන් ඊයේ රාත්‍රී 10.00 හෝ ඒ ආසන්න කාලයකදී, X9.0 අගයක් සහිත ප්‍රභල සූර්ය ගිනි දැල්ලක් පෘථිවියට මුහුණලා ඇති සූර්යය කලාපය වන sunspot 3842 නම් කලාපයෙන් නිකුත් වී තිබෙනවා.
මෙය අති විශාල ගිනි දැල්ලක් වන අතර වත්මන් සූර්ය චක්‍රයේ ප්‍රබලම සූර්ය ගිනි දැල්ල මෙය වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.
ඒ අනුව පැය 72ක් තුළ දී නැවතත් Red Aurora දැක ගත හැකිවනු ඇති බවද සඳහන්.
මේ අතර 2017 පසුව නිකුත් වූ විශාලතම සූර්ය ගිනිදැල්ල ද මෙය වන බවයි වාර්තා වන්නේ.