ඊයේ රාත්‍රියේ එක්වරම සුර්යාගෙන් විශාල ගිනිදල්ලක්. - පැය 72ක් තුළ දී වෙන්න යන්න දේ මෙන්න. - (VIDEO)

NASA World
By Wayomi Oct 04, 2024 04:45 AM GMT
Wayomi

Wayomi

Report

මෙරට වේලාවෙන් ඊයේ රාත්‍රී 10.00 හෝ ඒ ආසන්න කාලයකදී, X9.0 අගයක් සහිත ප්‍රභල සූර්ය ගිනි දැල්ලක් පෘථිවියට මුහුණලා ඇති සූර්යය කලාපය වන sunspot 3842 නම් කලාපයෙන් නිකුත් වී තිබෙනවා.

මෙය අති විශාල ගිනි දැල්ලක් වන අතර වත්මන් සූර්ය චක්‍රයේ ප්‍රබලම සූර්ය ගිනි දැල්ල මෙය වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

ඔක්තෝබර් මාසයේ සියලුම රාජ්‍ය සේවකයින්ට රු. 3000 ක විශ්‍රාම වැටුප් දීමනාව අහිමි වෙයි.?

ඔක්තෝබර් මාසයේ සියලුම රාජ්‍ය සේවකයින්ට රු. 3000 ක විශ්‍රාම වැටුප් දීමනාව අහිමි වෙයි.?

නූලෙන් බේරුනු ධම්මික පෙරේරා දේශපාලන ජීවිතය ගැන හදිසි තීරණයක්.?

නූලෙන් බේරුනු ධම්මික පෙරේරා දේශපාලන ජීවිතය ගැන හදිසි තීරණයක්.?


ඒ අනුව පැය 72ක් තුළ දී නැවතත් Red Aurora දැක ගත හැකිවනු ඇති බවද සඳහන්.

මේ අතර 2017 පසුව නිකුත් වූ විශාලතම සූර්ය ගිනිදැල්ල ද මෙය වන බවයි වාර්තා වන්නේ. 

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක නව මිල පරාසයන් නිකුත් කරයි. - එම මිල ගණන් මෙන්න.

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක නව මිල පරාසයන් නිකුත් කරයි. - එම මිල ගණන් මෙන්න.

සුබ ආරංචියක්. - රන් මිල තව දුරටත් පහලට - සටහන් වන නව මිල ගණන් මෙන්න.

සුබ ආරංචියක්. - රන් මිල තව දුරටත් පහලට - සටහන් වන නව මිල ගණන් මෙන්න.



ReeCha