කාන්තාවන් මේ පිළිබඳව දැඩි අවධානයෙන් සිටින්න...

Women
By Thaya Mar 09, 2021 05:12 PM GMT
Report

ශ්‍රී ලංකාවේ පිලිකා රෝගීන් දිනකට 80ක් අලුතින් වාර්තා වන බව ජාතික පිලිකා මර්දන ඒකකය පවසයි. එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජානකී විදාන පතිරණ මහත්මිය සඳහන් කළේ, මෙරට වැඩියෙන්ම වාර්තා වන්නේ කාන්තාවන්ගේ පියයරු පිලිකා බවයි. දෙවන වරට වැඩියෙන් වාර්තාවන්නේ මුඛ පිලිකාව බව ඇය සඳහන් කළාය.