කාන්තාවක් ඝාතනය කර ඇගේ හදවත අර්තාපල් සමග උයාගෙන කාලා

Police
By Thaya Feb 27, 2021 06:46 PM GMT
Thaya

Thaya

Report

කාන්තාවක් ඝාතනය කර ඇගේ හදවත ගෙන අර්තාපල් සමඟ පිසීමේ සිද්ධියක් ඇමරිකාවෙන් වාර්ථා වී තිබේ. එලෙස ඝාතණය වී ඇය්හ්තෙ ඇමරිකා එක්සත් ජනපදයේ ඔක්ලහෝමා හි පෝල් ඇන්ඩර්සන් නම් පුද්ගලයාගේ අසල්වැසි නිවසක ජීවත් වන කාන්තාව ඇන්ඩ්‍රියා ලින් බ්ලැන්කන්සි නම් කානතාවයි. පෙබරවාරි 9 වන දින ඇන්ඩර්සන් විසින් ඔහුගේ නිවසේදී ඇයව ඝාතනය කරන ලද අතර ඇයගේ හදවත එළියට ගෙන අර්තාපල් සමඟ පිසින ලද අතර ඔහුගේ පවුලේ අය සමඟ හුවමාරු කරගෙන ඇත. කාන්තාව මැරීමෙන් පසු නැවත සිය නිවසට පැමිණි ඇන්ඩර්සන්, ඇයගේ මාමා (67) සහ ඇයගේ මිනිබිරිය මරා දමා නැන්දාගේ දෑස් වලට පිහියෙන් ඇන ඇත. පොලිසිය පැවසුවේ මාමණ්ඩියගේ මළ සිරුර සොයාගෙන ඇති අතර දරුවා බරපතල තුවාල ලබා ඇති බවයි. දරුවා සහ නැන්දා රෝහලට ගෙන ගොස් ඇත.