විමල්ගේ කුරුදු සිගරැට් මාධ්‍ය හමුවට GMOA විරෝධීව සෞඛ්‍ය ඇමති ගෙන් හා අගමැතිගෙන් පියවර ගන්නැයි ඉල්ලයි

Cigarette
By Thaya Mar 20, 2021 07:30 PM GMT
Thaya

Thaya

Report

අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් මෑතකදී හඳුන්වා දෙනු ලැබූ කුරුදු සිගරට්ටුව සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විරෝදය පල කරයි. සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත ලිපියක් යොමු කරමින් ඔහු පෙන්වා දෙන්නේ ලංකාවේ පවතින නීති අනුව කිසිදු ආකාරයකින් දුම්වැටි හෝ මද්‍යසාර ප්‍රවර්ධනය වන ආකාරයේ දැන්වීම් හෝ මාධ්‍ය සාකච්ඡා පැවැත්විය නොහැකි බවයි. ඒ බව සදහන් කරමින් යොමු කර ඇති ලිපිය මෙසේය.