පාන් හැර සියලු බේකරි නිෂ්පාදන වල මිළ වැඩිවෙයි ?

Bread
By Thaya Mar 23, 2021 06:19 PM GMT
Report

පාන් හැර සියලු බේකරි නිෂ්පාදන වල මිළ එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුදු සමයේදී ඉහල යනු ඇති බවට සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය අනතුරු අගවනවා. එහි සභාපති එන් කේ ජයවර්ධන මහතා නිව්ස් රේඩියෝවට කියා සිටියේ ආනයන සීමා / අධික බදු / අමුද්‍රව්‍ය මිළ ඉහල යාම වැනි කරුණු ඊට හේතු බවයි.