ඔරුවක් පෙරළී පාසල් සිසුවෙකු අතුරුදන් වෙයි..දෙදෙනෙකු 99න් බේරෙයි.

Galle Student death Whether Sri Lanka navy
By Aruna May 24, 2021 06:32 AM GMT
Report

 පවතින අයහපත් කාලගුණය හේතුවෙන් අද (24) අළුයම ගාල්ල දෙවට මුහුදු තීරයේදි ඔරුවක් පෙරලියාමෙන් පාසල් සිසුවකු අතුරුදහන් වී ඔරුවේ සිටි තවත් දෙදෙනකු ගොඩට පිහිනා දිවි බේරාගෙන ඇති බව ගාල්ල වරාය පොලීසිය පැවසීය .

සිසුවා සොයා තවමත් මෙහෙයුම් ක්‍රියාත්මක බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි.

මේ අතර දිවයිනේ කාළගුණ තත්ත්වය සම්බන්ධයෙන් ද කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදන නිකුත් කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGallery