ජන්දෙට කොහෙන්ද මුදල්? කොහෙන්ද මේවා නියාමනය වන්නේ? මෙන්න පිළිතුරු

Election
By Thaya Jan 13, 2021 06:35 PM GMT
Report

ශ්‍රී ලංකාවේ මැතිවරණ ප්‍රචාරණ සඳහා වියදම් කිරීමට මුදල් කොහෙන්ද? යන ප්‍රශ්නයට දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා පිළිතුරු ලබාදී තිබුනා.

ඔහු කියා සිටියේ මෙම මුදල් කොහෙන්ද ලැබෙන්නේ කියන කාරණාව සම්බන්ධයෙන් නියාමනය කිරීමට කිසිඳු කොමිසමක් රටතුල නොමැති බවයි.

සමාජ මාධ්‍යයක් සමගින් සිදුකල සම්මුඛ සාකච්ඡාවට එක වෙමින් ඒ මහතා මෙම අදහස් පල කළා.