රන්ජන් බන්ධනාගාරයට ගෙන යාමේදී යාමේදී ඇද වැටෙයි ඇදවැටෙයි උණුසුම් තත්වයක්

Ranjan Ramanayake
By Thaya Mar 10, 2021 07:15 PM GMT
Report

අද දිනයේදී බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය හමුවට කැඳවා වීය. මේ අනුව බන්ධනාගාර නිලධාරින් අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ සිට මන්ත්‍රීවරයා රැගෙනවිත් තිබුණා. ඒ මව්බිම පුවතපතට එරෙහිව මන්ත්‍රීවරයා විසින් ගොනු කර තිබු පැමිණිල්ලක් විභාග කිරිම සඳහා ඔහුව අද එහි කැඳවා තිබුණා. අවසානයේ දී රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාව යලි බන්ධනාගාරය වෙත රැගෙන යාමේදී ඇතිවුයේ උණුසුම් තත්ත්වයක්